විවිධ හෙතු නිසා පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවන් ඉතින් මම කියන්න යන්නෙ එකට හෙතු ටිකකුයි විසදුම් ටිකකුයි.
- ටෙම්පරි ෆයිල් එකතු වී තිබීම
- හාඩ් එකේ මෙහෙයුම් පද්දතියට අදාල ෆයිල් අපිලිවෙලට තිබීම
- ස්ටාටප් වැඩසටහන් අනවශ්‍ය ලෙස ධාවනය වීම
- වයිරස් ආසාදන
- හාඩ් වයා වලට දැරිය නොහැකි os එකක් දමා තිබීම
- අනවශ්‍ය වැඩසටහන් දමා තිබීම
- හාඩ් වයා දෝෂ හා නොගැලපීම් (ඉතිරිය කියවන්න)
තවදුරටත් මෙසේ කරන්න පුලුවන් my computer > C Hard Drive > Properties > Disk Cleanup ක්ලීනප් කරන්න.
පරිගණකය ඔන් කිරීමෙදී අපට අවශ්‍ය නෙවන වැඩසටහන්ද ධාවනය වේ. ඔබ වැඩසටහනක් දැමීමේදී එය නිතර බාවිතා කරන්නෙ නැත්නම් එහි run os startap හරිය ඉවත් කර ඉන්ස්ටෝල් කරන්න දමා ඇති වැඩසටහනක් නම් එහි සෙටින්ස් මගින්ද කල හැක. තවද වැඩසටහනක් දැමීමෙදී විස්වාස වන්ත වැඩසටහන් පමනක් දැමීමට වග බලා ගන්න. ඉතිරි කාරනා තවත් ලිපියකිල් කියන්නම් කමේන්ට් කරලම යන්න.
No comments:
Post a Comment